NADEEmedia
Saturday, April 25, 2020
කවි හිත
කවි ලියන හැම හිතෙම,
මතකයක් දලුලාවි,
පියල්ලෙන් එපිටවිත්,
කියන්නට වෙරදේවි,
නිතර ඒ මතකයන්,
කදුලු බිදු බොද කරන්,
ඒ වේදනා සමග,
පද ගෙතී ඇමිණේවි.
✍️ නදී...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)